නගන්නට ඇත සිතුවමක් ගොම්මන වීදියක හිද,
පීනන පීන පයෝදරකාමණි නෙත් කෙවෙණි
ගුගුලන උකුලැල්
දාබිදිති දෙතොලැල්
කම්මුලක කොම්ඹුව
කියුඹුලක ඉසිඹුල
ලදුනි,
මා නෙත් කෙවෙණි
ඩැහැගන්න
තුඩින් තුඩින්
දෙපා තබා පැමිණ
උකුල් සලවා යන්න.
උපන් සෑම සත්ත්වයෙක් ම සැපයට කැමැතිය. දුක් විඳීමට අකැමැතිය. "මට දුකක් නැතිව ජීවත් වීමට ඇත්නම්" යන සිතිවිල්ල ඔබේ සිතේ ක...
🖤🖤🖤
ReplyDeleteරැපයේ රස ව්යාංගයි...
ReplyDelete❤️❤️❤️
ReplyDelete👌👌
ReplyDelete👍👍👍❤️❤️
ReplyDeleteNiyamai
ReplyDelete👍👍
ReplyDeleteLassanai 😍
ReplyDeleteNiyamai
ReplyDeleteMaru
ReplyDelete👍👍
ReplyDelete👍👍
ReplyDeleteSupiri❤️👌
ReplyDeleteGood article 👍
ReplyDelete👍
ReplyDelete